News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හා අකුරැස්සේ පාසලක් සතියකට වැසෙයි

660 Views


දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හා අකුරැස්සේ පාසලක් සතියකට වැසෙයි

දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම රජයේ පාසල් ද අද සිට සතියක කාලයකට වසා දැමීමට දඹුල්ල නගරාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් ආසාදිතයින් හමුවීමේ අවදානම හේතුවෙන්.

මේ අතර වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් හමු වීම සැලකිල්ලට ගෙන අකුරැස්ස කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ සතියක කාලයක් සදහායි.


News Articles
Latest Videos
Most Popular Post