News Line| Off Air
Generic placeholder image

Nov
30

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

447 Views


අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය, වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ගවලට එළැඹෙන බදාදා පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව බදාදා පස්වරු 2 සිට බ්‍රහස්පතින්දා උදෑසන 5 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post