News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

505 Views


මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.

ඒ සඳහා අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරුන්, ත්‍රිවිද හමුදාපතිවරුන්,පොලිස්පතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post