ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 496 ක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් ගණන 167ක්.
කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක්,
අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්,
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් ,
මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසස්දිතයින් 56 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී තිබෙන්නේ වත්තල ප්‍රදේශයෙන් එම ගණන 17ක්.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් -53
කෑගල්ලෙන් – 5
අම්පාරෙන් – 5
කුරුණෑගල – 9
කළුතරින් – 8
, රත්නපුරයෙන් – 8
මහනුවරින් – 6
නුවරඑළියෙන් – 4
මන්නාරමෙන් – 4
බදුල්ලෙන් -3
ගාල්ලෙන් – 3
අනුරාධපුරයෙන් – 02
පොළොන්නරුවෙන් – 02
මාතලෙන් – 01
හම්බන්තොටින් – 01