News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

නයිජීරියාවේ ගොවින් 43 දෙනෙකු කපාකොටා ඝාතනය කෙරේ

2230 Views


නයිජීරියාවේ ගොවින් 43 දෙනෙකු කපාකොටා ඝාතනය කෙරේ

නයිජීරියාවේ ගොවීන් පිරිසක් කපාකොටා ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. එලෙස ඝාතනය කර ඇති ගොවින් පිරිස 43 දෙනෙක් වන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

තියුණු ආයුධ යොදාගෙන මෙම ඝාතනය සිදු කර තිබෙන අතර එම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post