මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත සහ බන්ධනාගාර භූමියේ විරෝධතාවක් ආරම්භකර තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටියේ සිය නඩු කටයුතු කඩිනමින් අවසන්කර නිවෙස් වෙත යෑම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි.