කොළඹ සිට බදුල්ලට තොග වශයෙන් බඩු ප්‍රවාහනය කර ලොරි රථයක සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන ඔහු මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔහු ඇසුරු කල හා පවුලේ සමීපතමයින් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.