දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
එපමණක් නොව එලෙස pcr මග හරින ලෙසට අනුබල දෙන අයවළුන්ටද එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.