News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම තවත් ඉහළට – ඉදිරි සති දෙක ගැන අනතුරු ඇගවීමක්

511 Views


ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්ත වීමේ  අවදානම තවත් ඉහළට  – ඉදිරි සති දෙක ගැන අනතුරු ඇගවීමක්

මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ තවදුරටත් පිඩාවට පත්ව තිබෙන ලොව පළමු රට බවට පෙරමුණ ගෙන තිබෙන්නේ ඇමෙරිකාවයි.

ඒ අවදානම තවත් ඉහල නංවමින් එරට එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි සදහන් කරන්නේ ඉදිරි සති දෙකක කාලය එරට තව දුරටත් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල වැඩි වශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ අවදානමක් නිර්මාණය වී ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post