News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා

573 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට  ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමේදී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව රෝහලට 76 දෙනකු ඇතුලත් කර ඇති අතර එයින් 48 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදී 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post