News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
1

තවත් කෙරෝනා මරණ 4ක් වාර්තා වෙයි

423 Views


තවත් කෙරෝනා මරණ 4ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 4ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.

කොළඹ 12, කොළොන්නාව, රාජගිරිය සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 122ක් දක්වා ඉහළ ගියා.

අද තහවුරු වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post