News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

කොරෝනා මඩින ෆයිසර් එන්නත බෙදා හැරීම මේ මස 15 වෙනිදා සිට

569 Views


කොරෝනා  මඩින ෆයිසර් එන්නත බෙදා හැරීම මේ මස 15 වෙනිදා සිට

කොරෝනා මඩින ෆයිසර් එන්නත් මුල්ම තොගය මේ මස 15 වෙනිදා සිට බෙදා හැරීමට කටයුතු කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වෙනවා. මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලෝක ජනතාව මුදා ගැනීම සදහා ලොව පුරා තරගකාරීව එන්නත් නිපදවීම ආරම්භ කෙරුණ අතර එම එන්නත් අතර මෙම ෆයිසර් එන්නත ඉහල සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ඉදිරියෙන්ම සිටිනවා.

මෙම එන්නත් සදහා අනුමහිය ලබා දෙන VRBpac කමිටුව ලබන 10 වෙනිදා රැස්වීමට නියමිත අතර ඔවුන් මෙම එන්නත පිලිබදව සිදු කරනු ලබන සමාලෝචනයෙන් අනතුරුව මෙය 15 වෙනිදා සිට බෙදා හැරීම සදහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post