News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා

512 Views


කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුටත් කොරෝනා

කොළොන්නාව තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකු ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොළොන්නාව තැපැල් කාර්යාලය ඇතුළු අවට තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post