මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට සම්බන්ධ සහ ඊට නායකත්වය ලබා දුන් රැදවියන් 125 දෙනකු හට නඩු පැවරීමට කටයුතු කරන බව පාලන අධිකාරිය සදහන් කරනවා.
අදාල සිද්ධියෙන් රැදවියන් 106 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කල අතර රැදවියන් 11 දෙනකු මිය ගොස් තිබෙනවා.