අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට වත්තල ප්‍රදේශ කිහිපයකට උදෑසන 10 සිට අනිද්දා පෙරවරු 04 00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන ප්‍රදේශ වන්නේ , බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද , හේකිත්ත, පල්ලියවත්ත, හැඳල මාර්ගයටයි.