News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

ප්‍රවීණ බොලිවුඩ් නළු සනී ඩියෝල්ටත් කොරෝනා

955 Views


ප්‍රවීණ බොලිවුඩ් නළු සනී ඩියෝල්ටත් කොරෝනා

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා.

ඇති වූ අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි අතර තුරේදී සිදු කරන ලද pcr පරීක්ෂනයට අනුවයි ඒ බව හදුනාගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post