News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

බුරවී අද රාත්‍රියේ දිවයිනට

713 Views


බුරවී අද රාත්‍රියේ දිවයිනට

බුරවී සුළි කුණාටුව අද රාත්‍රී 07 – 10 ත් අතර කාලය තුල දිවයිනට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. මේ හේතුවෙන් දිවයිනේ හරහා හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 100 දක්වා වැඩි විය හැකි බවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක් සිදු කරනවා.

මේ අතර උතුරු , උතුරු මැද , වයඹ , නැගෙනහිර , බස්නාහිර , සබරගමු යන පළාත් වලට ප්‍රහාරාත්මක තද සුළංසහ තද වැසි ඇති විය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

පවතින අයහපත් කාලගුණ තත්වයෙන් වෙරළාශ්‍රිත පහත් බිම් ජලයෙන් යට වීමේ අවදානමක් තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post