පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුලත් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේදී විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොමිසමට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.