News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

තවත් ආසාදිතයින් 350ක්

425 Views


තවත් ආසාදිතයින් 350ක්

නව කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,882ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම වෛරසය වැළඳී මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 18,000 ඉක්මවා ගිය අතර එම ගණන 18,304ක්.


News Articles
Latest Videos
Most Popular Post