News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
2

“බුරවි” නිසා පුත්තලමේ පාසල් වැසේ

454 Views


“බුරවි” නිසා පුත්තලමේ පාසල් වැසේ

පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තබන බව වයඹ පළාත්ආ ණ්ඩුකාරවරයා පවසනවා.

ඔහු පැවසුවේ, බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post