News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
2

අධික වැස්සෙන් මන්නාරමට සහ කිළිනොච්චියට දැඩි බලපෑම්

722 Views


අධික වැස්සෙන් මන්නාරමට සහ කිළිනොච්චියට දැඩි බලපෑම්

සුළි කුණාටුවේ බලපෑමත් සමග ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම ඊයේ රාත්‍රී කිළිනොච්චිය හරහා හමා ගිය තද සුළඟින් කිළිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදු වී ඇති අතර ගස් රැසක් ද කඩා වැටී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

පවතින සුළි කුණාටු තත්ත්වය හමුවේ උතුරු පළාතට දැඩි ලෙස බලපෑම් එල්ල වෙමින් ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post