News Line| Off Air
Generic placeholder image

Dec
2

තවත් කොරෝනා මරණ 2ක් – මෙරට මරණ ගණන 124 දක්වා ඉහළට

447 Views


තවත් කොරෝනා මරණ 2ක් – මෙරට මරණ ගණන 124 දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post