News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

වත්තල ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක් වතුර නෑ

486 Views


වත්තල ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක් වතුර නෑ

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වත්තල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 10.00 සිට හෙට අලුයම 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.

මෙලෙස ජලය සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකටයි.


News Articles
Latest Videos
Most Popular Post