News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

රෝහලෙන් පළාගිය රැඳවියා අල්ලයි

584 Views


රෝහලෙන් පළාගිය රැඳවියා අල්ලයි

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

අදාල රැඳවියා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post