News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් ඇරෙයි

510 Views


පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් ඇරෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මහවැලි ගගේ ජල මට්ටම ඉහලයෑම නිසා පහත් බිම් වෙසෙ ජනතාව අවදානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post