තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
කොළොන්නාව, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා.
අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
