News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 627ක්

696 Views


අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 627ක්

කොරෝනා ආසාදිතයින් 627 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වුණා.

අද රාත්‍රී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 277ක් වන අතර පස්වරුවේ 350 දෙනෙකු හඳුනා ගැනුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව එම පොකුරු ආශ්‍රයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 22,488ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post