News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමට තියුණු ජයක්

638 Views


කැන්ඩි ටස්කර්ස් පරදා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමට  තියුණු ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (LPL) තරගාවලියේ ඊයේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමත් වුණා.

වාසිය දිනු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී ඔවුන් ලබා ගත්තේ ලකුණු 156 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් බිඳවැටී ලකුණු 157 ක් ලබාගනිමින් ජය වාර්තා කළා.

එහිදී ඇන්ජලෝ පෙරේරා ලකුණු 67ක් සහ නායක දසුන් ශානක ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post