News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

PHIට කෙළ ගැසූ අටලුගම කොරෝනා ආසාදිතයා රක්ෂිත බන්ධනාගාරයට

539 Views


PHIට කෙළ ගැසූ අටලුගම කොරෝනා ආසාදිතයා රක්ෂිත බන්ධනාගාරයට

බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ කොරෝනා ආසාදිත පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ ආකාරයට අටලුගම ප්‍රදේශයේ ජනතාව අත්තනෝමතික ලෙස හැසිරෙන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය රාජකාරිවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත්වීමේ අවධානමක් මතුව ඇති බව බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post