අමෙරිකානු නව ජනාධිපති වන ජෝ බයිඩන් එරට ජනතාව අමතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එනම්, තමන් ජනාධිපතිධූරයට පත්වී පළමු දින 100 ඇතුළත් මුඛ ආවරණ පළඳින ලෙසයි. ඒ තුලින් කොරෝනා ව්‍යාප්තියේ යම් පහල බැසීමක් පෙන්නුම් කරනු ඇති බවට ජනපතිවරයා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර සිටිනවා.
ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 18,576 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.