කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 406 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 19,438ක් ලෙසයි.
මේ අතර ආසාදිතයින් 6,471 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර අද උදැසන 10 වනවිට කොරෝනා යැයි සැක සහිතව රෝහල්වලට ඇතුළත්කර ඇති සංඛ්‍යාව 390ක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය දිනපතා නිකුත් කරන කොරෝනා වෛසරය පිළිබඳ තත්ත්ව වාර්තාවේ අද වාර්තාව පහතින් :

