News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

461 Views


අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් ද මෙල් මහතා පත්කර තිබෙනවා.

මින් පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ, ප්‍රභාෂ් සුබසිංහ මහතා වන අතර ඒ මහතා පසුගිය සතියේ එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.


News Articles
Latest Videos
Most Popular Post