News Line| Off Air
Generic placeholder image

Dec
4

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

599 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කෙරේ

ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා නම් කෙරුණේ, අශන්තා ද මෙල් මහතායි.

එමෙන්ම චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ එස්.එච්.යූ කර්නින් යන මහත්වරුන් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post