News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
4

තවත් ආසාදිතයින් 265ක් – පෑලියගොඩ පොකුර 23,000 පනියි

620 Views


තවත් ආසාදිතයින් 265ක් – පෑලියගොඩ පොකුර 23,000 පනියි

නව ආසාදිතයින් 265 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

අද දිනයේ එම පොකුර ආශ්‍රයෙන් ආසාදිතයින් 517 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 23,005ක් ලෙසයි.

ඒ සමග මෙරට තුළින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 26,555 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post