News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

දිගන ප්‍රදේශයේ අදත් භූ චලනයක්

728 Views


දිගන ප්‍රදේශයේ අදත් භූ චලනයක්

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද දිනයේ තවත් සුළු භු චලනයක් සිදුවී තිබෙනවා.

එම භු චලනය දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව වාර්තා වන අතර එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post