News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
5

නව ආසාදිතයින් 501ක්

740 Views


නව ආසාදිතයින් 501ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 501 දෙනෙකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

සෙසු 182දෙනා හඳුනාගෙන ඇත්තේ, බන්ධනාගාර කොරෝනා පොකුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post