තවත් කොරෝනා මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.
බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 137ක් ලෙසයි.
අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
