News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

හෙට හුදකලා බවින් ඉවත් කරන ප්‍රදේශ ඇතුළු හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය

689 Views


හෙට හුදකලා  බවින් ඉවත් කරන ප්‍රදේශ ඇතුළු හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (07) දින උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.

හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post