News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

උත්සව සමයේ සංචරණය සීමා කිරීමට පියවර

618 Views


උත්සව සමයේ  සංචරණය සීමා කිරීමට පියවර

එළඹෙන උත්සව සමය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ගමන් බිමන් යෑමෙන් වැලකි වගකීමෙන් ක්‍රියා කල යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා.

විශේෂයෙන්ම උත්සව සමයත් එක්ක සංචරණය තවත් අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post