News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත (ඡායාරූප)

480 Views


මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සෙවීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත (ඡායාරූප)

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාර දුන්නා.

ඒ, කමිටු සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය සහ කමිටු සාමාජිකයින් විසින්.

අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ, එම කමිටුවේ පූර්ණ වාර්තාව මසක් තුළ ලැබීමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post