News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා රාජකාරී අරඹයි

388 Views


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා රාජකාරී අරඹයි

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාර මහතා අද සිය රාජකාරි ආරම්භ කළා.

ඒ අනුව ඔහු සැළකෙන්නේ එම දෙපාර්තමේන්තුවේ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post