News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

තවත් කොරෝනා මරණ 2ක් පිළිබඳ තොරතුරු

509 Views


තවත් කොරෝනා මරණ 2ක් පිළිබඳ තොරතුරු

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

කොළඹ ප්‍රදේශයේ පදිංචි, එහෙත් නිශ්චිත ස්ථානයක් පිළිබඳ අනාවරණ වී නොමැති පුද්ගලයෙක් සහ කොළඹ 13 – ජම්පටා වීදියේ පදිංචිව සිටි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහළ ගියා.

අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post