News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාව ජනපතිට භාර දෙයි

448 Views


දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාව ජනපතිට භාර දෙයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීම මීට සුළු මොහොතකට පෙර සිදු කෙරුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එම කොමිසමට ඉදිරිපත් වූ පැමිණිලි එකසිය අනූ අටකට අදාළ කරුණු එම වාර්තාවට ඇතුළත් බවයි කොමිසමේ ලේකම්වරිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post