News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

තවත් 454ක් පූර්ණ සුවය ලබයි

448 Views


තවත් 454ක් පූර්ණ සුවය ලබයි

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 454 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 21,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 21,258ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post