News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
8

නව ආසාදිතයින් 797 දෙනෙකු හඳුනා ගනියි

458 Views


නව ආසාදිතයින් 797 දෙනෙකු හඳුනා ගනියි

නව ආසාදිතයින් 797 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 567ක් සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙන් ආසාදිතයින් 230ක් ලෙසයි.

ඒ අනුව අද දිනට ආසාදිතයින් 797 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 25,822ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post