News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි

450 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100  ඉක්ම වූ තද වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post