News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

447 Views


තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි ව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. මේ අනුව දෝහා කටාර් සිට 111 දෙනකුත් , ඩුබායි සිට 191 ක්, සෞදි අරාබියේ රැඳී සිටි 293 දෙනකු ඒ අතර වෙනවා.

මේ සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post