News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

නෙදර්ලන්ත ජාතික හිමිනමක් රත්ගම කලපුවට වැටී අපවත් වෙයි

625 Views


නෙදර්ලන්ත ජාතික හිමිනමක් රත්ගම කලපුවට වැටී අපවත් වෙයි

ගාල්ල, රත්ගම ප්‍රදේශයේ භාවනා යෝගීව වැඩ විසූ විදෙස් ජාතික හිමිනමකගේ සිරුර රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.

නෙදර්ලන්ත ජාතික 56 හැවිරිදි ජිනවංශ නමැති හිමි නමකගේ බවයි කරන ලද විමර්ශන වලදී පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post