News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින් 697ක් හදුනා ගැනේ

542 Views


ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතයින්  697ක්  හදුනා ගැනේ

ඊයේ දිනය තුළ නව අ ආසාදිතයින් 697ක් හඳුනාගත් අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 357ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post