මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරුවන් දෙදෙනා හෙරොයින් පැකට් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.